කාන්තාවන්ට එරෙහි හිංසනය නවතනු ! – පාර්ලිමේන්තුවටත් පැමිණි විරෝධය

කාන්තාවන්ට එරෙහි හිංසනය නවතනු ! – පාර්ලිමේන්තුවටත් පැමිණි විරෝධය

කාන්තාවන්ට එරෙහි හිංසනය නවතනු යනුවෙන් සඳහන් සටහනක් ද තැඹිලි පැහැති පටියක් ද පැළඳ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් ද අද (25) පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.

පසුගිය දා අයවැය විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා කළ ප්‍රකාශයකට විරෝධය දැක්වීම මෙහි අරමුණ වුණා.

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය ද අදට දී තිබෙනවා.

Share This