කල්තැබීමේ විවාදයේ අවසන් දිනය අදයි (වීඩියෝ)

කල්තැබීමේ විවාදයේ අවසන් දිනය අදයි (වීඩියෝ)

09 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය විවෘත කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන කල්තැබීමේ විවාදය අදින් (21) අවසන් වනවා.

පසුගිය දින දෙකේ දී ද විවාදය පැවැත්වුණු අතර අද එහි තෙවන දිනයයි.

Share This