කරු ජයසූරියට සම්මානයක්

කරු ජයසූරියට සම්මානයක්

දේශබන්දු කරු ජයසූරිය මහතාට ශ්‍රී ලංකාභිමාන්‍යය ජාතික සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් ලබා දීමට නියමිතව තිබෙනවා.

මෙම සම්මානය ජනාධිපති කාර්යාලයේදී පවත්වනු ලබන සම්මාන ප්‍රධානොත්සවයකදී ලබා දීමට නියමිත බවයි මේ වෙනුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

පෙබරවාරි මස 03 වනදා මෙම සම්මාන ප්‍රධානොත්සවය පවත්වනු ඇති.

එම ගැසට් නිවේදනය පහතින් කියවිය හැකියි

 

Share This