ඕස්ට්‍රේලියාවේ බහු මහල් ගොඩනැගිල්ලක ගින්නක් (VIDEO )

ඕස්ට්‍රේලියාවේ බහු මහල් ගොඩනැගිල්ලක ගින්නක් (VIDEO )

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි Surry Hills ප්‍රදේශයේ විශාල ගින්නක් ඇතිව තිබෙනවා

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 100කට වැඩි පිරිසක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

බහු මහල් ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති අතර බිත්ති කිහිපයක් කඩා වැටෙන අයුරු දැක්වෙන විඩියෝවක්ද සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා .

එම වීඩියෝව පහතින් නැරඹිය හැකි අතර ගින්න පිළිබඳව වැඩි තොරතුරු වාර්තා වී නැහැ

Share This