ඕස්ට්‍රේලියාවේ ඩාලිං නදියේ මසුන් මිලියන ගණනක් පාවෙයි

ඕස්ට්‍රේලියාවේ ඩාලිං නදියේ මසුන් මිලියන ගණනක් පාවෙයි

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙනින්ඩී (Menindee) නගරය අසල ඩාර්ලිං-බකා (Darling-Baaka) නදියේ මසුන් මිලියන ගණනක් මිය ගොස් තිබෙනවා

එරටට බලපෑ ගංවතුර සහ උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම මසුන් මියගොස් ඇති බවටයි ප්‍රාන්තයේ ගංගා අධිකාරිය ප්‍රකශ කර ඇත්තේ

එමෙන්ම ගංගාව පුරා මියගිය මසුන් මිලියන ගණනක් පාවෙමින් ඇති අතර අධික දුර්ගන්ධය හේතුවෙන් ජන ජිවිතයට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බව සඳහන්

ප්‍රදේශවාසීන් පවසන්නේ මීට වසර තුනකට පෙර ද මෙවැනි සැලකිය යුතු මසුන් ප්‍රමාණයක් මරණයට පත් වූ බවයි

Share This