ඔස්ට්‍රේලියාවේ කැන්බරා ගුවන්තොටුපොළේ වෙඩිතැබීමක්

ඔස්ට්‍රේලියාවේ කැන්බරා ගුවන්තොටුපොළේ වෙඩිතැබීමක්

ඔස්ට්‍රේලියාවේ කැන්බරා ගුවන්තොටුපොළේ වෙඩිතැබීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා

ගුවන්තොටුපොළට ඇතුළු තුවක්කරුවෙකු විසින් වෙඩි ප්‍රහාර මාලාවක් සිදුකර ඇති අතර ආරක්ෂක අංශ විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කෙසේවෙතත් වෙඩි ප්‍රහාරවලින් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නැහැ .

Share This