ඔලිම්පික් ගිය මැතිල්ඩා ක්ලාසන්‌ගේ තරගයට මොකද වුණේ?

ඔලිම්පික් ගිය මැතිල්ඩා ක්ලාසන්‌ගේ තරගයට මොකද වුණේ?

ටෝකියෝ ඔලිම්පික් හී කේවළ අශ්වාරෝහක ඉසව්වට සහභාගිවු ශ්‍රී ලංකාවේ මැතිල්ඩා ක්ලාසන් ට අවාසනාවන්ත ලෙස මුලික වටයෙන් ඉවත්වීමට සිදුවුනා.

කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයේම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගයට තරගකරුවන් රැසක් සහභාගී වුණා.

මැතිල්ඩා ක්ලාසන් මෙම තරගයට එක් කර ගන්නා අශ්වයාගේ වටිනාකම රුපියල් කෝටි 142ක් පමණ වන බවට සමාජ මාධ්‍ය තුළ ‌බොහෝ සෙයින් කතාබහට ලක්වුණා.

Share This