ඔමික්‍රෝන් වෛරසයෙන් දැඩි ප්‍රතිවිපාක ඇති විය හැකියි -ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

ඔමික්‍රෝන් වෛරසයෙන් දැඩි ප්‍රතිවිපාක ඇති විය හැකියි -ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය ලෝකය පුරා වේගයෙන් පැතිරීමට ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඇතැම් කලාපවලට දැඩි ප්‍රතිවිපාක ඇති කළ හැකි අතර ඉතා ඉහළ ගෝලීය ආසාදන අවදානමක් මෙහි ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරනවා

 

Share This