ඔබේ දුරකථන අංකය “වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ අවසරය” හිමිවේ

ඔබේ දුරකථන අංකය “වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ අවසරය” හිමිවේ

සියලුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ සේවාව සඳහා (Number Portability) නීතිමය අවසරය හිමිව ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පවසනවා

අද (14) මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

Share This