එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘ජාතික දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘ජාතික දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොව පුරා ජනප්‍රිය වූ ගායිකා යොහානි ද සිල්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත සංගීත සංදර්ශනයක් සඳහා එක්වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

දෙසැම්බර් දෙවන දින ඩුබායි හි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී මෙය පැවැත්වීමට නියමිතව ඇත්තේ එරට ජාතික  දිනයට සමගාමීවයි.

Share This