උතුරු කොරියාව අධික ශීත කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

උතුරු කොරියාව අධික ශීත කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

උතුරු කොරියානු අර්ධද්වීපය පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරු කොරියානු බලධාරීන් කාලගුණ අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

උතුරු ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ට වඩා අඩු විය හැකි බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා .

වෙරළබඩ ප්‍රදේශවල ද තද සුළං අපේක්ෂා කරන අතර දකුණු කොරියාව ද අධික ශීත කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර උතුරු චීනයේද වාර්තාගත අඩු උෂ්ණත්වයක් පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Share This