උතුරු කොරියාවේ කොවිඩ් පැතිරීම මහා ව්‍යසනයක් බව එරට නායකයා කියයි

උතුරු කොරියාවේ කොවිඩ් පැතිරීම මහා ව්‍යසනයක් බව එරට නායකයා කියයි

උතුරු කොරියාවේ ශීඝ්‍රයෙන් පැතිර යන Covid-19 වසංගතය රටට මහා ව්‍යසනයක් බව එරට නායක කිම් ජොන් උන් ප්‍රකාශ කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කරනවා

හදිසි රැස්වීමක් කැඳවමින් වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා කටයුතු කරන ලෙස එරට බලධාරීන්ගෙන් කිම් ජොන් උන් ඉල්ලා සිටි බවයි පැවසෙන්නේ

උතුරු කොරියාවේ මිලියන 25 ක ජනගහනය එන්නත් කිරීමේ වැඩසටහනක් නොමැතිකම සහ දුර්වල සෞඛ්‍ය සේවා පද්ධතිය හේතුවෙන් අවදානමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

Share This