ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු, විදුහල්පතිවරුන් බදුල්ලේදී විරෝධතාවයක (Video)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු, විදුහල්පතිවරුන් බදුල්ලේදී විරෝධතාවයක (Video)

බදුල්ල දිස්ත්‍රික්කයේ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අද (06) ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිම්න් උද්ඝෝෂණයක් පැවැත්වුවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ ගුරුවරුන් අද ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණීමෙන් පාසල් දරුවන් අපහසුතාවට පත්ව සිටිනු දක්නට ලැබුනා.

වැටුප් විෂමතා ගැටලුවක් මුල්කර ගනිමින් ඔවුන් එම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා.

Share This