ඉන්ධන නොමැතිව ජනතාව තවමත් පෝලිමේ – තවත් ඉන්ධන සමාගම් ගේන්න ඇමති කමිටු හදයි

ඉන්ධන නොමැතිව ජනතාව තවමත් පෝලිමේ – තවත් ඉන්ධන සමාගම් ගේන්න ඇමති කමිටු හදයි

ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, බෙදාහැරීමට සහ අලෙවි කිරීමට සුදුසු සමාගම් ඇගයීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ එම කමිටුව ඊයේ(05) දිනයේ පත් කළ බවයි.

ඒ අනුව CPC සහ LIOC සමඟ ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් කර්මාන්තයේ නියැලීමට සමාගම් කිහිපයකට අවස්ථාව ලැබෙන බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

Share This