ඉන්දියාවෙන් මෙරටට කිරිපිටි, සහල් සහ ඖෂධ

ඉන්දියාවෙන් මෙරටට කිරිපිටි, සහල් සහ ඖෂධ

මානුෂීය පියවරක් ලෙස ඉන්දියාව පරිත්‍යාග කළ රුපියල් බිලියන 2ක් වටිනා කිරිපිටි , සහල් සහ ඖෂධ තොගයක් මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් මෙරට රජයට භාර දී තිබෙනවා.

Share This