ඉදිරි සතියේ ඉන්දියාවට බරපතල භූචලනයක් – තුර්කියට වඩා වැඩි බවට අනතුරු ඇඟවීමක්

ඉදිරි සතියේ ඉන්දියාවට බරපතල භූචලනයක් – තුර්කියට වඩා වැඩි බවට අනතුරු ඇඟවීමක්

ඉදිරි සතියේ දී ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක බරපතල භූචලන සිදුවන බවත් උත්තරකාන්ත් ප්‍රාන්තයේ චලනය විශාල එකක් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇතැයි අද (23) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී සඳහන් කෙරුණා.

මෙරට පළවන දිනපතා පුවත්පතක වාර්තාවක් උපුටා දක්වමින් එහිදී සඳහන් කෙරුණේ ඉන්දියාවේ භූචලන විමර්ශන ආයතන ප්‍රධානියා ඒ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ඇති බවයි.

මෙය තුර්කියේ සිදුවූ භූචලනයට වඩා වැඩි අගයක් ගනු ඇති බවයි පුවත්පත් වාර්තාවේ සටහන්ව ඇත්තේ.

Share This