ඉදිරි තීරණ ගැන හමුදාපතිගෙන් ප්‍රකාශයක්

ඉදිරි තීරණ ගැන හමුදාපතිගෙන් ප්‍රකාශයක්

රට වසා දැමීමේ කිසිදු තීරණයක් ගෙන  නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරනු ඇති බවයි.

Share This