ඉතා ඉක්මනින් පැතිර යන නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක්

ඉතා ඉක්මනින් පැතිර යන නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක්

BA5 ලෙසින් නම්කර ඇති නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් මේ වනවිට රටවල් 63කින් වාර්තා වී ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කරනවා.

ඉතා ඉක්මනින් මෙම වෛරසය පැතිරයන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ වනවිට එම නව වෛරස් ප්‍රභේදය ආසාදනය වූ අයෙකු මෙරටින් හමුවී නොමැති බවද ජීවන්දර මහතා සඳහන් කර තිබෙනවා.

Share This