ඇෆ්ගනිස්ථාන – ශ්‍රී ලංකා පළමු එක්දින ක්‍රිකට් තරගය අද

ඇෆ්ගනිස්ථාන – ශ්‍රී ලංකා පළමු එක්දින ක්‍රිකට් තරගය අද

ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද (02) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි.

Share This