ඇෆ්ගනිස්ථාන ‘ක්‍රිකට් CEO’ තනතුරෙන් පහ කෙරේ

ඇෆ්ගනිස්ථාන ‘ක්‍රිකට් CEO’ තනතුරෙන් පහ කෙරේ

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරීවරයාව තනතුරෙන් ඉවත් කර තිබෙනවා.

නසීබුල්ලාහ් ඛාන් නව ප්‍රධාන විධායක නිළධාරියා ලෙස පත් කිරීමට ඔවුන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

Share This