ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රී ලංකාවේ කඩුලු 2ක් දැවී යයි

ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රී ලංකාවේ කඩුලු 2ක් දැවී යයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වෙලාවකට පෙර පන්දුවාර 14ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 59ක් ලබා සිටියා.

Share This