දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා

දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළා.

 

………………………………..

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 228ක්

Nov 27, 2022 at 20:40

දෙවන එක්දින ක්‍රිකට් තරගයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 228ක් රැස් කළා.

රහ්මත් ෂාහ් ලකුණු 58ක් සහ රහමනුල්ලා ගුරුබාස් ලකුණු 68ක් එහිදී ලබා ගත් අතර වර්ෂාව හේතුවෙන් තරගය පමා වී තිබෙනවා.

Share This