ඇෆ්ගන් – ශ්‍රී ලංකා දෙවන තරගය අද

ඇෆ්ගන් – ශ්‍රී ලංකා දෙවන තරගය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය අද(27) පැවැත්වෙනවා.

ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි.

පසුගියදා පැවති පළමු තරගයේ ජය ඇෆ්ගනිස්ථානයට හිමි වූ අතර, අද පැවැත්වෙන තරගය ඒ අනුව තීරණාත්මක එකක් වනවා.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිතයි.

Share This