ඇල්ල ඔඩිසි ගමන් අරඹයි

ඇල්ල ඔඩිසි ගමන් අරඹයි

කොළඹ සහ බදුල්ල දක්වා නගරාන්තර අධි සුඛෝපභෝගී සති අන්ත ” ඇල්ල ඔඩෙසි ” දුම්රිය ඊයේ (13) ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් කොලඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කර තිබෙනවා.

මීට පෙර මෙම දුම්රිය මහනුවර සිට ඇල්ල දක්වා ධාවනය කෙරුණා.

මෙම බලවේග කට්ටල දුම්රිය මැදිරි 8 කින් සමන්විතයි.

කලින් මුදල් ගෙවා මෙහි ආසන වෙන් කරගත යුතුවන අතර පලමු දෙවන සහ තෙවන පංතියේ ආසන වලින් දුම්රිය සමන්විත වනවා.

 

 

Share This