ඇන්ජෙලෝ මැතිව්ස්ට කොවිඩ් ආසාදනය වෙයි

ඇන්ජෙලෝ මැතිව්ස්ට කොවිඩ් ආසාදනය වෙයි

ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස්ට කොවිඩ් ආසාදනය වී තිබෙන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා

ඊයේ (30) දිනයේ කළ කොවිඩ් පරීක්ෂණයකින් ඇන්ජෙලෝ මැතිව්ස්ට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසුව නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි පැවසෙන්නේ

එමෙන්ම මැතිව්ස් වෙනුවට ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා

Share This