ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට විශේෂ ණය මුදලක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට විශේෂ ණය මුදලක්

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 350ක විශේෂ ණය මුදලක් අනුමත කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා ලබාදෙන ආධාර මුදලේ කොටසක් ලෙස එම මුදල අනුමත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් අදාළ ණය මුදල අනුමත කර තිබෙනවා.

Share This