ආරම්භක පිතිකාරිනිය..පළමු පන්දු යවන්නිය  – ටී.එම්.ඩිල්ෂාන්ගේ දියණිය Hat-trick  එකකුත් ගනිමින් පෑ දස්කම(VIDEO)

ආරම්භක පිතිකාරිනිය..පළමු පන්දු යවන්නිය – ටී.එම්.ඩිල්ෂාන්ගේ දියණිය Hat-trick එකකුත් ගනිමින් පෑ දස්කම(VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටී.එම්.ඩිල්ෂාන් ආරම්භක පිතිකරුවෙකු සහ ආරම්භක පන්දු යවන්නෙකු ලෙසත් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් වනවා.

ඇගේ දියණිය ලිමන්සා තිලකරත්නත් ආරම්භක පිතිකාරිනියක සහ ආරම්භක පන්දු යවන්නියක ලෙස ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 15න් පහළ Youth Premier League තරගාවලියට සහභාගී වී තිබෙනවා.

එහිදී කඩුලු ත්‍රිත්වයක් ද දවා ගනිමින් දස්කම් දක්වා ඇති ඇය, තරගාවලියේ පෑ දස්කම නිසාම වයස අවුරුදු 18න් පහළ Youth Premier League තරගාවලියට ද තෝරාගෙන තිබීම විශේෂත්වයක්.

ඇය කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් දස්කම් දැක්වූ අයුරු සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Share This