ආණ්ඩුකාරවරුන් පත්කිරීම අවුල් ජාලයක් – එජාප සහ පොහොට්ටු කඹ ඇදීමක් (VIDEO)

ආණ්ඩුකාරවරුන් පත්කිරීම අවුල් ජාලයක් – එජාප සහ පොහොට්ටු කඹ ඇදීමක් (VIDEO)

දිවයිනේ පළාත් නවය සඳහා ආණ්ඩුකාරවරුන් පත්කිරීම අවුල් ජාලයක් බවට පත්වන ලකුණු පහළව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ආණ්ඩුකාරවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කිහිප දෙනකු පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුකාර ධූරයන් සඳහා වෙනම නම් යෝජනා කිරීම හේතුවෙන් මෙම අවුල් සහගත තත්ත්වය ඇතිවී තිබෙන බවයි අද (17) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී අනාවරණය කෙරුණේ.

මේ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Share This