අහංගම වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජීවිතක්ෂයට

අහංගම වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජීවිතක්ෂයට

අහංගම ප්‍රදේශයේදී ඊයේ (04) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී තවත් අයෙක් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අහංගම ගොවියාපාන ප්‍රදේශයේ අවන්හලක් තුළ දී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර එහිදී මියගොස් ඇත්තේ මිදිගම ප්‍රදේශයේ පදිංචි අයෙකුයි.

 

Share This