අසල්වැසියාගේ පහරදීමෙන් අයෙක් මරුට

අසල්වැසියාගේ පහරදීමෙන් අයෙක් මරුට

අහංගම කුරුඳුවත්ත ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

අසල්වැසි නිවසක සිටි පුද්ගලයෙකු විසින් එම පහරදීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් අදාළ ඝාතනය සිදුව ඇති අතර ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින්…

 

Share This