අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය අද

අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී අද (14) පැවැත්වෙනවා.

දෙරට අතර මිට පෙර පැවති පන්දුවාර විස්සයි විස්ස තරග දෙකේම ජය හිමි කර ගනිමින් දකුණු අප්‍රිකාව මේවනවිටත් තරගාවලියේ ජය හිමි කරගෙන අවසන්.

Share This