අලි මිනිස් ගැටුමෙන් මිනිසුන් 989ක් සහ අලි ඇතුන් 3646ක් මරුට(VIDEO)

අලි මිනිස් ගැටුමෙන් මිනිසුන් 989ක් සහ අලි ඇතුන් 3646ක් මරුට(VIDEO)

වසර පහක් තුළ අලි මිනිස් ගැටුමෙන් මිනිසුන් 989ක් සහ අලි ඇතුන් 3646ක් මියගොස් ඇති බව අද (23) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී අනාවරණය කෙරුණා.

ඒ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Share This