අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගන්න මෙහෙයුමක්

අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගන්න මෙහෙයුමක්

පාර්ලිමේන්තු මාර්ගය ආසන්නයේ, බත්තරමුල්ල පොල්දූව වටරවුම අසල පැවති උද්ඝෝෂණයේදී කලහකාරී ලෙස හැසිරුණු බව කියන පිරිස් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතනවා.

ඒ අනුව කිහිපදෙනෙකුගේ ඡායාරූප මාධ්‍යවෙත නිකුත් කර ඇති අතර මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීමට දුරකතන අංක කිහිපයක් ද හඳුන්වාදී තිබෙනවා.

එම දුරකථන අංක වන්නේ 071 8592209 / 071 3064165 / 0112829388 / 1997

 

 

Share This