අයි පී එල් ‘අද සිට’ යළිත්

අයි පී එල් ‘අද සිට’ යළිත්

කොරොනා වසංගතය හේතුවෙන් අත්හිටුවු අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අද( 19)ආරම්භවනවා.

අද පළමු තරගය පැවැත්වෙන්නේ මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් අතරයි.

ඩුබායිහි පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07. 30ට ආරම්භ වනවා.

Share This