අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද

අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද

2023 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (22) පස්වරු 05.00ට පැවැත්වීමට නියමිතයි.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දා 2023 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

හෙට (23) සිට 2023 අයවැය තෙවැනිවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි.

 

Share This