අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි

2023 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය සඳහා වූ කාරක සභා අවස්ථා විවාදය දෙවන දිනටත් (24) අද පැවැත්වෙනවා.

ආරක්ෂක, මහජන ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ එහිදී විවාදයට ගැනීමට නියමිත අතර ඊයේ දිනයේ විවාදයට ගැනුණේ ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ආයතන කිහිපයක වැය ශීර්ෂයි.

Share This