අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 172ක ඉලක්කයක්

අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 172ක ඉලක්කයක්

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු  171ක් රැස් කිරීමට සමත් වී තිබෙනවා.

තරඟය ජයග්‍රහණය කිරීම සඳහා අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 172ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Share This