අභ්‍යාවකාශයේ රූගත කිරීම් අවසන් – යළි පෘථිවියට පැමිණීමට සූදානම්

අභ්‍යාවකාශයේ රූගත කිරීම් අවසන් – යළි පෘථිවියට පැමිණීමට සූදානම්

අභ්‍යාවකාශයේ රූගත කෙරෙන ලොව මුල්ම චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම රූගත කිරීම් අවසන් කරමින් දින 12 කට පසු අද යළි පෘථිවියට පැමිණීමට සූදානම් බව දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පිරිස අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රූගත කිරීම් සිදු කළ අතර මෙම කණ්ඩායමට රුසියානු සිනමා නිළියක් සහ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු කණ්ඩායක් එක්ව සිටි බවයි වාර්තා වුණේ.

 

Share This