අපරාධයක් !(VIDEO)

අපරාධයක් !(VIDEO)

අපේ රට මෙතැනට වැට්ටවීම අපරාධයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන අපේක්ෂකයන් සමග පැවති හමුවක දී ඔහු සඳහන් කළේ රට යළි නැගිටවිමට පියවර ගත යුතු බවයි.

ටිල්වින් සිල්වා මහතා එහිදී කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

Share This