අන්තර් පළාත් සංචරණ සීමා 31 වනදා සිට ඉවතට

අන්තර් පළාත් සංචරණ සීමා 31 වනදා සිට ඉවතට

 

දැනට බලාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ලබන 31 වනදා අලුයම 04 ට ඉවත් කරන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු සඳහන් කලේ අද පැවති කොවිඩ් මර්දන කමිටුවේදී එම තීරණය ගත් බවයි .

Share This