අධිකරණයකට අපහාස කිරීම පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට අනුමැතිය

අධිකරණයකට අපහාස කිරීම පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට අනුමැතිය

අධිකරණයකට ,විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ,ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අනුමැතිය හිමිව තිබෙනවා

අධිකරණ ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවටයි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත්තේ

Share This