අද සුවය ලැබූ සංඛ්‍යාව

අද සුවය ලැබූ සංඛ්‍යාව

කොරෝනා ආසාදිතව සිටි 181 දෙනෙකු අද (13) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරනවා.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 567,700ක්

Share This