අද සිදුකෙරෙන විදුලි කප්පාදුවේ කාලසටහන මෙතැනින්

අද සිදුකෙරෙන විදුලි කප්පාදුවේ කාලසටහන මෙතැනින්

අද (23) සිට සැප්තැම්බර් 25වනදා දක්වා පැය දෙකයි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමෙන් අනුමැතිය ලැබී තිබෙනවා

පැරණි ලක්ෂපාන බලාගාරය ක්‍රියාත්මක නොවීම,ඉන්ධන ගැටළු සහ විදුලි ඉල්ලුම ඉහළ යාම යන හේතු නිසා පැය දෙකයි මිනිත්තු 20ක විදුලි කප්පාදුව සිදු කිරීමට අවසර ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ

අද (23) සිදුකෙරෙන විදුලි කප්පාදුවේ කාලසටහන පහතින් දැකිය හැකියි

Share This