අද සිදුකෙරෙන විදුලි කප්පාදුවේ කාලසටහන මෙතැනින්

අද සිදුකෙරෙන විදුලි කප්පාදුවේ කාලසටහන මෙතැනින්

අද (05) දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙනවා

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා සිදුකෙරෙන විදුලි කප්පාදුවේ කාලසටහන පහතින් දැකිය හැකියි

Share This