ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

ලිට්‍රෝ ගෑස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රු 334කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 4743 ක් බවයි එම සංගමයේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.

එමෙන්ම 5 kg සිලින්ඩරයක නව මිල රුපියල් 1904 ක් වන අතර 2.5 kg සිලින්ඩරයක් රුපියල් 883 ක් වනවා

නැවත මිල සංශෝධනයක් මාර්තු මාසය මුලදී සිදු කරන බව ද සභාපතිවරයා පැවසුවා.

Share This