අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධිත ගෑස් මිල මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධිත ගෑස් මිල මෙන්න

අද(05) මධ්‍යම රාත්‍රියේ සිට 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271කින් අඩුවීමෙන් පසු එහි නව මිල රුපියල් 4280 ක් වනවා

ඒ අනුව 5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 107කින් අඩුවීමෙන් පසු නව මිල රුපියල් 1720 ක් වන අතර සහ 2.5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 48 කින් මිල පහළ දැමීමෙන් පසු එහි නව මිල රුපියල් 800 ක් වන බවයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසන්නේ

අද (5) පැවැති මාධ්‍ය හමුවේදී ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා මේ බව සඳහන් කළා

Share This