අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන සැපයීම අත්‍යවශ්‍ය සේවා සදහා පමණයි(Video)

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන සැපයීම අත්‍යවශ්‍ය සේවා සදහා පමණයි(Video)

පවතින උග්‍ර ඉන්ධන අර්බුදය හමුවේ අද(27) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන සැපයීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (27 ) මධ්‍යම රාත්‍රියේ සිට වරාය, සෞඛ්‍ය, අත්‍යවශ්‍ය ආහාර, ආහාර ආහාර, ආයෝජන කලාප, සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට අද රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ

Share This