අද පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා පා ගමනකට අධිකරණ නියෝගයක්

අද පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා පා ගමනකට අධිකරණ නියෝගයක්

අද (07) දිනයේ පැවැත්වීමට නියමිත භික්ෂූන් වහන්සේලා ,සර්ව ආගමික පූජකයින් සහ ඒවායේ සාමාජිකයින්ගේ විරෝධතා පා ගමනකට පිටකොටුව ඕල්කොට් මාවතට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

Share This