අද පැය පහක විදුලි කප්පාදුවක් -එම කාලසටහන මෙතැනින්

අද පැය පහක විදුලි කප්පාදුවක් -එම කාලසටහන මෙතැනින්

අද(14) දිනයේ පැය පහක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙනවා

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,M,N,O,P,Q,R,S,T,U,V,W කලාප සඳහා උදෑසන 8 සිට පස්වරු 6 දක්වා කාලය තුළ පැය 3යි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.

එමෙන්ම පස්වරු 6 සිට රාත්‍රී 11.30 දක්වා කාලය තුළ පැය 1යි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරනු ලබනවා.

 

 

Share This