අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 181 ක්

අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 181 ක්

අද (13) දිනයේ කොවිඩ් ආසාදිතයින් 181දෙනෙකු වාර්තා වී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 667,916ක් බවයි.

Share This